නිසාගේ දෛනික ජීවිතයට හා ඔහුගේ ක්‍රියාවලියට බාධා ගෙන දීම් හා හානි සිදු කිරිම් ආපදා ලෙස හැදින්විය හැකි අතර මිනිසාට නොදන්වා ඔහු නොසිතූ  මොහොතක ස්වභාවික හා යම් අයෙකුගේ බලපෑමක් මත එල්ල වන සෘජු හා වක්‍ර බලපෑම් ආපදා ලෙස හැදින්විය හැකිව ඇත.

එකී ආපදා මිනිසාගේ ජීවිතයට හා දේපල වලට අවම ලෙස හානි ගෙන දෙන පරිදි ආරක්ෂණ වැඩ පිළිවෙලක් සැකසීම හා අවසන් ලෙස යම් මොහොතක එළඹෙන හදිසි ආපදාවකදී එය ත්‍රිමානුකූලව කළමණාකරණය කොට ගැනිමද මෙම ආපදා කළමණාකරණ වැඩසටහනේ සුවිශේෂි අංගයක් වේ.ඒ අනුව,

I.  පූර්ව ආපදා කළමණාකරණය හෙවත් සැලසුම් සැකසීම.

II. ආපදා කළමණාකරණය හෙවත් ආපදාවට මූහුණ දීම.

III.පශ්චාත් ආපදා කළමණාකරණය හෙවත් පසු විපරම.

යන ප්‍රධාන තේමාවන් 3 ඔස්සේ දිගු ලෙස විහිදෙන්නකි.

අරමුණු  :-

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිදුවන ස්වභාවික හා හදිසි ආපදා තත්වයන් සදහා සහන සැලසීම.

ආවේණික වූ ආපදා  :-

ගං වතුර, සුලි සුලං, නාය යාම් හා ලැව් ගිණි, වන අලි හානි

ක්‍රියාත්මක වැඩ සටහන්  :-

ආපදා කලමණාකරණය සදහා වූ විශේෂිත ක්‍රියාත්මක වැඩ සටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුය.එය සහනාකාර ත්‍රිත්වයෙන් සැදුම්ලන්නකි.

I.   ප්‍රාදේශීය හා ග්‍රාමීය ආපදා කළමණාකරණ කමිටු පිහිටුවීම.

II.  සහන සේවා කමිටු පිහිටුවීම.

III.ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම.

සහන ලබා දෙන ආකාරය :-

පූර්ව ආපදා කළමණාකරණ ක්‍රමවේදය අභිබවා ආපදාව සිදු වූ පසු පළමුව මිනිසා ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට ඔවුන්ගේ ජිවිතාරක්ෂාව තහවුරු කළ යුතුය.ඉන් පසු සාමාජීය හා සංස්කෘතිකව ගොඩ නැගෙන යම් යම් අවශ්‍යතා සපුරාලමින් (දීර්ඝ කාලීනව)දෛනික අවශ්‍යතා සපුරාලිය යුතුය.ඒ සදහා,

I.   පිසු ආහාර හා වියළි සලාක ලබා දීම.

II.  අවශ්‍ය ඇදුම් පැළදුම් ලබා දීම.

III. නිවාස හානි සදහා රක්ෂණ අරමුදල් ලබා දීම.

IV.  මුළුතැන්ගේ උපකරණ ලබා දීම.

V.   ස්වයං රැකියා ආධාර ලබා දීම.

VI. ස්වාභාවික විපත්වලින් සිදුවන මරණ හා ශාරීරික හානි සදහා ගෙවීම් කිරීම.

හදිසි ආපදා අවස්ථාවන්හි සම්බන්ධීකරණය කිරීම සදහා

ප්‍රාදේශීය ආපදා කළමණාකරණ කමිටු සමාජිකයින්ගේ දුරකථන අංක

තනතුර

නම

රාජකාරී ලිපිනය

අමතන්න (කාර්යාලය)

ෆැක්ස් අං. ( කාර්යාලය)

අමතන්න(ජංගම)

ප්‍රාදේශීය ලේකම් (කමිටු සභාපති)

 චතුර ප්‍රභාත් සමරසිංහ මයා

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පන්නල

037-2246038

037-2246038

071-2200592

පුවත් සහ සිදුවීම්

Scroll To Top