ඔබේ පලපුරුදු හැකියාවට NVQ සහතිකයක්........ඔබත් කිසියම් වෘත්තියක් සම්බන්ධයෙන් මනා පලපුරුද්දක් ඇති ,එහෙත් ඒ බව සනාථ කල හැකි සහතිකයක් නොමැති අයෙක් නම් ,මෙන්න ඔබට අවස්ථාව....ඔබගේ පෙර දැනුම සහ පලපුරුද්ද මත NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබද දැනුවත් වන්න......
එන්න...
දෙසැම්බර් 07 උදේ 9.00 ට
පන්නල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවට...
තවද ඔබ මෙම වැඩසටහනට සම්බන්ද වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබේ
නම ,
ලිපිනය,
දුරකථන අංකය
0772972093 යන වට්ස් ඇප් අංකයට යොමු කරන්න.

















