ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2026 නව වසර සුබ මොහොතින් රාජකාරී ඇරඹීම
උදා වූ 2026 නව වසර වෙනුවෙන් සුබ මොහොතින් රාජකාරී ඇරඹීම සහ ඊට සමගාමීව සංවිධානය වූ ඉසව් කිහිපයක සුන්දර මතක සටහන් ~~~~~~~~~~














විදේශ රැකියා සඳහා බලගැන්වීමේ වැඩසටහන
ඔබේ පලපුරුදු හැකියාවට NVQ සහතිකයක්........ඔබත් කිසියම් වෘත්තියක් සම්බන්ධයෙන් මනා පලපුරුද්දක් ඇති ,එහෙත් ඒ බව සනාථ කල හැකි සහතිකයක් නොමැති අයෙක් නම් ,මෙන්න ඔබට අවස්ථාව....ඔබගේ පෙර දැනුම සහ පලපුරුද්ද මත NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබද දැනුවත් වන්න......
එන්න...
දෙසැම්බර් 07 උදේ 9.00 ට
පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවට...
තවද ඔබ මෙම වැඩසටහනට සම්බන්ද වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබේ
නම ,
ලිපිනය,
දුරකථන අංකය
0772972093 යන වට්ස් ඇප් අංකයට යොමු කරන්න.

























